සුරතල් සතුන් වන්ද්‍යකරණය පිං ද ? පව් ද ?
සතුන් වන්ද්‍යකරණය යනු ඉතාමත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. ඇතැම් පිරිස් මෙය යහපත් දෙයක් ලෙස පිළිගන්නා අතරම ඇතැමුන් මෙය හෙළා දකිති. බොහෝ විට සතුන් වන්ද්‍යකරණය “පව්” ලෙස අර්ථ දක්වන අතර ලාංකීය සමාජය තුල “පින” සහ “පව” අතර දෝලනය වන අදහස් සමාජගත වී ඇත. කෙසේ වෙතත් එදිනෙදා අප දකින දෙයක් වනුයේ බොහෝ බලු...
Read moreජලභීතිකා රෝගයේ ප්‍රභේද දෙකක්!
අද අපි අවධානය යොමු කරනුයේ මාරාන්තික රෝගයක් වන “ජලභීතිකාව” පිළිබඳවයි. මෙය මාරාන්තික වෛරසයකි. මෙම මාරාන්තික වෛරසය ශරීරගත වී ජලභීතිකා රෝගය වැළඳුන විට එය සුව කළ නොහැකිය.මෙය සුනඛයින්, බළලුන් , හාවන්, වවුල්ලු, එළුවන් සහ ගවයින් වැනි ක්ෂීරපායී සතුන් මගින් මිනිසාට බෝවේ.රෝගය ශරීරගත වන ආකාර කිහිපයක් පවතී. එනම්,ආසාදිත සතෙකුගෙන් වන සීරීමක්...
Read moreසුරතලුන්ට පැනඩෝල් / පැරසිටමෝල් මාරාන්තිකයි ද?
බොහෝ වෙලාවට අපට ඇතිවන හිසේ කැක්කුමකට, ඇඟපතේ වේදනාවකට පැනඩෝල් / පැරසිටමෝල් (acetaminophen) ලබා ගැනීම සමාන්‍ය දෙයක්.එමෙන්ම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව ලබාගත හැකි ඖෂධයක් නිසා මෙය වෙළඳපොළේ බහුලව භාවිතා වන වේදනා නාශකයක් ලෙස හැඳින්විය හැකිය.නමුත් පොදුවේ බොහෝ සුරතල් සතුන් හිමියන් සිදු කරන වැරැද්දක් වනුයේ මිනිසාට ලබාගත හැකි ඖෂධ සුරතලාට ලබා දීම....
Read more