වාරියපොළ ප්‍රදේශයේ සුරතලුන් නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන – BestVcare සත්ත්ව රෝහලේ තවත් වටිනා පියවරක් 💉🐶🐱
ජලභීතිකාව යනු සුරතල් සතුන්ට මෙන්ම මිනිසුන්ටද භයානක සහ මරාන්තික වෛරසයක් වන අතර, එය වළක්වාගැනීමට සිදුකල හැකි ඉතාමත්ම සාර්ථක ක්‍රමය වන්නේ නිවෙස් වල සුරතලයට ඇතිකරන සතුන් මෙන්ම වීදි සත්වයන්ද ජලභීතිකා එන්නත්කරණයට ලක්කිරීම පමණි.එබැවින් මේ දින වල ක්‍රියාත්මක ජාතික ජලභීතිකා මර්_දන වැඩසට සහයෝගය දැක්වීමක් වශයෙන් සහ ප්‍රදේශයේ ජනතාවගේ සහ සුරතලුන්ගේ සෞඛ්‍යය...
Read more